Ranked Season 21 coming soon


ඔන්න 20 වෙනි Ranked season එක අද දවල් 12.30ට ඉවර උනා තව පැය දෙකකින් අලුත් season එකක් පටන් ගන්නවා.
පටන් ගන්න වෙලාව Garena එකෙන් දැනුම් දීලා නැ.
 ගොඩක් වෙලාවට දවල් 2.00, 2.30ට විතර පටන් ගනී (කලින් පාර වෙලාවල්)

🥰 මේ Season එකේ ඉදන් Heroic ගැහුවම Emblem එකක් හම්බෙනවා. විස්තර පස්සේ දාන්නම් එක ගැන.

💖 ඒ වගේම අලුත් Rank season එකේ Rank token store එකට දැන් තියෙන Male කිට් එකේ Female එක එන කතාවක් තියේ. හරියටම sure නැ.

🤭 මේ පාරත් Rank season එක මාස 2ක්‌ තියේ. 

ඔයාලව අලුත් season එකේ වැටෙන Rank එක පහල
Bronze I-III 👉🏻 Bronze I
Silver I-III 👉🏻 Bronze II
Gold I-IV 👉🏻 Silver I
Platinum I-IV 👉🏻 Silver II
Diamond I-IV 👉🏻 Gold I
Heroic 👉🏻 Gold II
Grandmaster 👉🏻 Gold II

එහෙනම් Season එක ආපු ගමන් කට්ටිය Rankup කරන්න ලෑස්ති වෙන්න 😋

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post