Lucky Flip


කාලය :- මැයි 6-12
Gem limit :- ඔව්
🔥 මේක හොදට Diamond වියදම් කරන අයට නම් නිකන්ම ගන්න පුලුව්න්. සාමාන්ය අයට luck එක අනුව ගන්නත් පුලුවන්

🔥මුලින්ම මේ event එකට ගියාම වම් පැත්තෙ Prizes 3ක් තියෙනවා. ඒ prizes 3 තමයි දකුනු පැත්තෙ card වල තියෙන්නෙ. අපිට කැමති prize එක වෙනකම් වම් පැත්තෙ prize 3 මාරු කරන්න පුලුවන්. 
🔥 පලවෙනි මාරුව free ඊටපස්සෙ හැම මාරුවකටම 19💎 යනවා.
🔥 හොදට හිතලා වම් පැත්තෙ හොද prize එකක් එනකම් 19💎 දීලා කරකවන්න.
🔥 19💎 දීලා කිහිපවතාවක් මාරු කරාම මේ event එකේ Grand Prizes 3 පිටු 3 කට එනවා. ඔයාලා එක ආවම කරකවන්න පටන් ගන්න.
🍫 මේකේ Grand Prize තියෙන්නේ 
   👻 Skywing Flame Skin
   👻 කොලපාට Legendary Katana Skin
   👻 නිල් පාට Truck Skin
   👻 තව ගොඩක් prizes

🔥 මුලින්ම card එකක් flip කරන්න 39💎 ඊටපස්සෙ 149💎 ඊටපස්සෙ 499💎 මේ විදිහට යන්නෙ.
🔥 මේ card 3නම කරකවන්න උනොත් ඔක්කොම 687💎 වියදම් වෙන්වා වම් පත්තෙ මාරුවට හැර flip කරන්න විතරක්.
🔥 අපි ගන්න දේවල් කෙලින්ම අපේ valut එකට යනවා. 

🔰 මේකේ Trick එකක් තියේ : මුලින්ම card 3 මාරු වෙන එක Screen Record කරලා slow motion කරලා Grand Prize එක මොන card එකේද බලාගන්න පුළුවන්. මේ Trick එක ගොඩක් දුර‍ට හරියන trick එකක්. සමහර වෙලාවට වැඩ නැ.👌

June Elite - https://youtu.be/r5h8Ypk8dMQ

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post