Pet Rumble Missions


කාලය :- මැයි 17-23

ඔන්න Pet Rumble Custom card 3ක්‌ මේ mission 3 කරලා අපිට ගන්න පුà·…ුවන්.
Missions
🔥 Kill 60ක්‌ ගන්න :- Pet Rumble custom card x1 + Universal Fragment x100
🔥 Kill 80ක්‌ ගන්න :- Pet Rumble custom card x1 + Weapon Royal Voucher x1
🔥 Kill 100ක්‌ ගන්න :- Pet Rumble custom card x1 + Parachute Skin

❤️ මේ Kill ගන්න එක Classic,Ranked, Clash squad ඕනෙම mode එකක් play කරලා අපි ගන්න Kill එකතු à·€ෙනවා.

🥰 මේ Pet Rumble Custom card use කරන්න තියෙන්නේ Custom දාන තැන උඩ Pet rumble tab එක ඔබලා create කරන්න.

ජුනි Elite Video එක
https://youtu.be/r5h8Ypk8dMQ

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post