Duplex Cache


කාලය :- මැයි 20-26

 🥰 ඔන්න අද උදේ අලුත් Event එකක් ආව.
😌 මේකේ Grand Prize තියෙන්නේ
  👉🏻 The Dark Knight Backpack
  👉🏻 Netherworld Troops Gluewall
😁 මේ Event එකට ඇතුලට ගියාම 1,2 කියලා පේලි 2ක්‌ තියේ.

🔥 පලවෙනි පේලියේ කොටු 3ක්‌ තියේ එකේ Backpack skin එකයි තව පොඩි prize 2කුයි තියෙන්නේ.
🌶️ ඒ පේලියට 19💎 | 79💎 | 199💎 යන්නේ
🔮 [ඒ පේලියට 297💎යි ]
😔 පලවෙනි පේලියේ Prizes 3ම හම්බුනාට පස්සේ තමයි දෙවැනි පේලිය Unlock වෙන්නේ

🔥දෙවෙනි පේලියේ කොටු 5ක්‌ තියේ එකේ Gluewall skin එකයි තව පොඩි prize 4කුයි තියෙන්නේ.
🌶️ ඒ පේලියට 19💎 | 59💎 | 149💎 | 199💎 | 369💎 යන්නේ
🔮 [ඒ පේලියට 795💎යි ]

🔥 ඒ අනුව Backpack එකට උපරිම 297💎යි යන්නේ.
🔥 Backpack හා Gluewall එකයි දෙකම අරන් Event එක ඉවර කරන්න උපරිම 1092💎යි යන්නේ.
🙃 මේකේ අපිට දෙයක් හම්බුනාම ඒ කොටුව මේ Event එකෙන් අයින් වෙනවා එක නිසා Gem limit තියේ.
😋 මේකේ හම්බෙන දේවල් කෙලින්ම account එකට යනවා.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post