Master Showcase


කාලය :- මැයි 17-26

😇 දවස් කිහිපයකට කලින් Event එකක්‌ ආව.
මේකේ එක එක Badge 16ක්‌ තියේ. (අංක 01)
😌 එක එක දේවල් කරලා මේ Badge 16න් 13ක්‌ අරන් අපිට Rewards ගන්න පුළුවන්.
❤️ Badge Mission 16
01 :- Dath to FFWS
මේ badge එක event එකට එද්දිම හම්බෙනවා.
02 :- Masquerade 
වෙනස් Characters 6ක්‌ දාගෙන match 6ක්‌ play කරන්න.
03 :- Survival Expert
විනාඩි 150ක්‌ Play කරන්න.
04 :- Mode Lover
Classic, Ranked, Clash Squad වලින් match 1 ගානේ match 3ක්‌ play කරන්න.
05. Cover Me
යාලුවෝ එක්ක match 3ක්‌ ගහන්න.
06. Awaken! Andrew!
Andrew දාගෙන match 5ක්‌ ගහන්න.
07. Killing Machine
එක match එකක Kill 5කට වැඩිය ගන්න.
08. Time to Party
මේ Event එකට පලවෙනි වතාවට එද්දිම හම්බෙනවා.
09. Weekday Job
දවස් 5කදි මේ event එක ඇතුලට එන්න.
10. Window Shopping
ඔය badge 16 හැම එකක්ම ඔබන්න.
11. Sharing is Caring
ඔතන අංක 5 ඔබලා screen එක ඔබන්න.
12. Smile of the Muse
අංක 3 තැන ඔබලා එතන තියෙන පින්තුර 5ම එක ගානේ ඔබ ඔබ යට share button එක ඔබන්න.
13. Test Robot
අංක 2 තැන ඔබලා Video එක බලලා යට Answer එක ඔබලා ඒ video එකෙන් අහන ප්‍රශ්න 3ට උත්තර තෝරන්න. (උත්තර 3 post එක යට)
14. Master of Badge
රහස් Badge එකක්.
15. You cheating?
එක දවසේ Badge 6ක්‌ එකතු කරන්න.
16. Use your Imagination
Meme share කරන් තැන (අංක 3) මුකුත් type නොකර share ඔබන්න.
🥰 Video Quiz
අංක 2 තැන ඔබලා video එකක් බලලා ප්‍රශ්න 3ක්‌ අහනවා. එකේ උත්තර
1. Green Dino
2. Purple
3. Red Tree
😌 මේ 3 හරියට දැම්මම Diamond Royal voucher එකක්‌ හම්බෙනවා.
🥰 Rewards (අංක 6)
Badge 4: Gold Royal voucher
Badge 8: Weapon Royal voucher
Badge 13: FFWS 2021 surfboard

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post