CRYSTAL CUBE


කාලය - මැයි 17 - 23
Gem limit : ඔව්

ඔන්න අලුත් Event එකක් ඇවිල්ල තියේ 😼 
මේ කිට් එක ස්පින් 5 කින් ගන්න පුලුවන් ✨
😋 මේකේ විශේෂත්වයක් තියේ. හැම ස්පින් එකකට වතාවක් අපිට එක දෙයක් මෙතනින් Remove කරන්න පුළුවන්.
😻gem යන පිලිවෙල
 29 | 69 | 199 | 299 | 599 💎
😌 මේකේ Kit එක ගන්න උපරිම 1195💎 යි යන්නේ.

මේ Kit එක අවුලක් නැ ලස්සනක් තියේ ගන්න ආස අය ගන්න.

ජුනි මාසේ Elite එක
https://youtu.be/r5h8Ypk8dMQ

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © -SANUWA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post