New Weapon Royal : Parafal - Persia Prowess


කාලය :- මැයි 19-ජුනි 15

ඔන්න ඊයේ රෑ අලුත් Weapon Royal එක ආවේ Parafal එකට skin එකක්.
මේකේ skill තියෙන්නේ,
Range ++
Magazine +
Movement speed -

😇 මේකේ Range වැඩි නිසා ගොඩක් දුර වෙඩි තියන්න පුළුවන්.
😇 මේකේ Magazine එක වැඩි නිසා වැඩි උණ්ඩ ගානක් දාගන්න පුළුවන්.
🤧 Movement speed අඩු නිසා මේ gun එක අතේ තියාගෙන දුවද්දී speed එක අඩුයි.

😑 ඒ වගේම මේ Weapon Royal එකේ Bug එකක් තියෙනවා ස්පින් කරාම අපේ තියෙන luck එක 0ට යනවා එත් Weapon එක permenent හම්බෙන්නේ නැති. එක නිසා ටික කාලයක් බලලා ස්පින් කරන්න
 (දැනට 8 දෙනෙක්ට මේ bug එක උනා කියලා මට කිව්වා )

🙄 උඩ තියෙන weapon royal voucher ගාන බලන්න එපා 😅

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments