100% Bones Diamond Topup


කාලය :- මැයි 18-24

ඔන්න Evo M1014 ගන්න අයට වාසි වෙන්න 100% topup එක ඇවිත් තියේ.
මේකෙදි,
Topup 100💎 = Extra 100💎
Topup 300💎 = Extra 200💎
Topup 500💎 = Extra 200 💎
Topup 1000💎 = Extra 500💎

ඔය විදිහට අපි 1000💎ක්‌ topup කරාම වැඩිපුර 1000💎 එක්ක 2000💎 ගන්න පුළුවන්.

ජුනි මාසේ Elite එක
https://youtu.be/r5h8Ypk8dMQ

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments