Faded Wheel : DRACO AK RETURN (2021 MAY)

කාලය - මැයි 15 - 21 

😻 ඔන්න ආයෙත් Draco AK එක Faded wheel එකට ඇවිත්   තියෙනවා .

😸 හැමෝම දන්නවා කරන්න ඕන දේ. ඕනෙ නැති දෙකක් remove කරලා spin කරන්න තියෙන්නේ 

😼 Gem යන පිලිවෙල
💎 - 9/ 19 / 29 / 59 / 99 / 199 / 299 / 499 
ඔන්න ඔය විදිහට යන්නෙ. ( ඔක්කොම 💎1212 )

Level 4 වලදී
Rate of fire ++
Damage +
Movement speed -

මේක AK skin වලින් හොදටම වදින skin එකක්.

Level එක අනුව skill එක වෙනස් වෙන විදිහ මේ post එකෙන් (FB)

Level එක අනුව skill එක වෙනස් වෙන විදිහ (NEW FULL POST)

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © -SANUWA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post