කාලය :- අප්‍රේල් 17-මැයි 3
ඔන්න අද උදේ Event එකක් ආව. මේක කරන හැටි ඔයාලට පැහැදිලිව කියන්න ඕනේ නිසා පින්තුරේ අංක දාල තියෙන්නේ. එක එක කොටස විස්තර බලමු.
🔥 මේ Event එකේ තියෙන්නේ දකුණු පැත්තේ Character එකේ Health එක සම්පුර්ණයෙන් බස්සලා පරාදකරන්න.
❤️ අංක 1 :- මෙතන පහල ඔයාලට option 3ක් තියෙනවා fight කරන්න.
- නිල් පාට Token 1ක් =» Damage 10යි
- නිල් පාට Token 2ක් =» Damage 15 සිට 25 අතර ගානක්
- තැබිලි Token 1ක් =» Damage 50 සිට 80 අතර ගානක්.
ඔය විදිහට තමයි තියෙන්නේ. අපි ගාව තියෙන Token අනුව අපිට කැමති එකකින් fight කරන්න පුළුවන්. අපි ගහන හැම ෂොට් එකකින්ම දකුණු පැත්තේ character එකේ health එක අඩු වෙනවා. එත් එක්කම අපිටත් එයා පහරක් ගහනවා.
❤️අංක 2:- මේකේ වට 7ක් තියෙනවා. වට 7ට Level 4ක Prizes හම්බෙන්නේ. මේ Level එක ඔතන පෙන්නන්නේ.
❤️අංක 3:- අපේ Health ඒකයි දකුණු පැත්තේ character එකේ health ඒකයි පෙනන්නේ. අපේ Health එක 0ට බහින්න කලින් අපි එයාගේ health එක 0ට බැස්සුවොත් ඔතන මිනි ඔලු 7ක් එක ගානේ අයින් වෙනවා. (වට 7)
❤️අංක 4:- Daily Missions අපිට හැමදාම mission 4ක් හම්බෙනවා කරන්න.
(i) log වෙනවට : නිල් token 1
(ii) එක match එකක් play කරන්න : නිල් token 1
(iii) Enemy ලට Damage 300ක් කරන්න : නිල් token 1
(iv) kill 1ක් ගන්න : තැබිලි token 1
❤️අංක 5 :- Login Rewards - අප්‍රේල් 24 වෙනිදා game ඒකට log වෙලා මෙතන ඔබලා මේ MK1 Skywing skin එක claim කරන්න පුළුවන්. මේක අනිවාර්යෙන් එදාට log වෙලා ගන්න. මේක ගැන විස්තර හෙට දානවා.
❤️අංක 6 :-Rewards
වට 7කින් මේ දකුණු පැත්තේ character එක පරාද කරොත් මේ K.O Night shock Female Bundle එක හම්බෙනවා.
ඒ වගේම,
🧧 Level 1 වලදී Loadouts
🧧 Level 2,3 වලදී Playcards දවස් 3 ගානේ
🧧 Level 4 වලදී K.O Female bundle එක, එකේ කොටස් දවස් 3ගානේ, playcards හම්බෙනවා.
💙 නිල් පාට Token අප්‍රේල් 17 ඉදන් මැයි 2 වෙනකම් match එකක් ඉවර උනාම 2 ගානේ හම්බෙනවා (දවසට උපරිම 20යි )
💙 තැබිලි Token අප්‍රේල් 25 ඉදන් මැයි 2 වෙනකම් එක match එකකට 1 ගානේ දවසට උපරිම 5ක් ගන්න පුළුවන්.
💙 අප්‍රේල් 24 වෙනිදා තැබිලි token එක match එකක 2 ගානේ උපරිම 10ක් ගන්න පුළුවන්.
💙 Training Ground එකේ Social Zone එකේ තියෙන boxing ring එකේ ගහගෙන ත් නිල් token ගන්න පුළුවන්.
╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝
0 Comments