කාලය:- අප්‍රේල් 17 - 25
ඔන්න අලුත් Event එකක් ඇවිත් තියෙනවා.
🍬 ඔයාලට දකුණු පැත්තේ එක එක පාට Gloves 9ක් කෝටු 9ක බලාගන්න පුලුවන්.
🍬 දකුනු පැත්තෙ එකිනෙකට වෙනස් Gloves Unlock වෙන්න ඔනෙ අපිට වම් පැත්තෙ Rewards හම්බෙන්න.
🍬 වම් පැත්තෙ තියෙන්නෙ Rewards
🔥 කොටු 3ක් unlock උනාම :- Pet Food x3
🔥 කොටු 6ක් unlock උනාම :- Famas Metallic box x5
🔥 කොටු 9ම unlock උනාම :- K.O Night Bike Skin
😇 මේ පාට පාට Gloves open කරන හැටි:-
🥳 දවසට mission 4ක් තියෙනවා ඒ වලින් දම් පාට Token 1 ගානේ හම්බෙනවා.
🥳 යාලුවන්ගෙන් වැඩිපුර එවා ඉල්ලගෙන හරි Complete කරන්න පුලුවන්.
🍬 කරන්න තියෙන Missions :-
ඔයාලට මේ mission K.O Night tab එකේ The Drill කොටසෙ බලාගන්න පුලුවන්.
○ දවස ගානේ Login වෙනකොට
○ එක match එකක් ගහනවට
○ Kill 3ක් ගන්න
○ Kill 5ක් ගන්න
මේවට Token එක ගානෙ හම්බෙනවා.
🔥 ඔයාල mission කරලා Token අරගෙන Spin button එක එබුවම කොටු 9න් එකක් අපිට හම්බෙනවා. ඔයාලට එකම කොටුව කිහිපවතාවක් හම්බෙන්නත් පුලුවන්.
🔥 එකම කොටුව 1 පාරකට වඩා හම්බුනොත් Give button එක ඔබලා වැඩිපුර කොටුව ඔබලා Code එකක් අරන් එක යාලුවෙක්ට දෙන්නත් පුලුවන්.
🔥 කවුරු හරි අපිට නැති කොටුවක Code එක දුන්නොත් එක Enter කරන්න තියෙන්නෙ උඩ Input Code කියලා ගහලා තියෙන button එක ඔබලා.
🍬 ඔයාල mission කරලා, යාලුවන්ගෙන් Code ඉල්ලගෙන කොටු 9ම සම්පුර්න කරලා වම් පැත්තේ Prizes ගන්න.
╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝
0 Comments