Treasure Vault



කාලය :- අප්‍රේල් 2-8
Gem limit :- ඔව්.

🔥 ඔන්න අද උදේ සුපිරි Event එකක් ආව.
🔥මේකේ Grand Prize තියෙන්නේ උඩම පේලියේ, Cyber Bunny Male Bundle එක. ඊට අමතරව Backpack එකකුයි Emote එකකුත් තියෙනවා.
🔥යට පේලි 2 normal prizes තියෙන්නේ.
🔥 මේකේ Spin වල ගණන් එන්න එන්න වැඩි වෙනවා.
🔥 මේකේ spin ජාති 2ක්‌ තියේ. ඕනේ එකකකින් මේ kit එක ගන්න පුළුවන්.
❤️ Normal Spin :- මේකේ ඔය Prizes 9න් ම spin වෙලා එකක් හම්බෙනවා.
Gem යන්නේ :- 9/29/59/99/149/199/x/y/z
(අන්තිම spin 3 දන්න කෙනෙක් comment එකක් දාන්න.)
ඒ වගේම Normal spin 9කින් මේ Kit එක ගන්න පුළුවන්.
❤️ Super Spin :- මේකේ ඔය prizes වලින් උඩ 3න් එකක් එන්නේ.
Gem යන්නේ :-299/399/799
මේ spin 3කින් kit එක ගන්න පුළුවන්.

🔥 මේකේ මොකක් හරි prize එකක් හම්බුනාම එක අයින් වෙනවා. ඒකම prize එක දෙපාරක් හම්බෙන්නේ නැ.
🔥 මේකෙන් හම්බෙන ඒවා කෙලින්ම game ඒකට යනවා.
🔥 මේ kit එක නම් පහරක් තමයි. මට 9💎න් ආව 😁

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post