April 2021 (EP35) Weekly Missions

 


ඔන්න අප්‍රේල් මාසෙ Weekly Mission සෙට් වල තේරුම වෙනදාවගේ අපි හරියටම නිවැරදිව ගෙනාවා.

 දැනට පුළුවන් පලවෙනි සතියේ mission ටික විතරයි කරන්න
 Week 2 එකේ ඒවා මාසේ දෙවැනි සතියේ ඉදන්, Week 3 ඒවා තුන් වෙනි සතියේ ඉදන්, Week 4 ඒවා හතර වෙනි සතියේ ඉදන් කරන්න පුළුවන්.
 හැම week එකේම උඩම Mission 3 තියෙන්නේ Elite එක දාපු අයට.
 Team Task කරන්න තියෙන්නේ Team එකේ අයත් එක්ක ඒගොල්ලෝත් ඒ mission කරද්දී අපේ mission පිරෙනවා.

Pistols :- USP, G18, Desert Eagle,.. වගේ Pistol ammo use කරන gun
නිවැරදිව විස්තර දැන ගන්න අපේ page ඒකට සෙට් වෙන්න


පහත පින්තුර මත Click කර Zoom කරගන්න.


Week 1

කාලය :- අප්‍රේල් 1 සිට 30
Badges :- 86



Week 2

කාලය :- අප්‍රේල් 8 සිට 30
Badges :- 86



Week 3

කාලය :- අප්‍රේල් 15 සිට 30
Badges :- 54



Week 4

කාලය :- අප්‍රේල් 22 සිට 30
Badges :- 54




Trailer 




ප්‍රශ්න තියේ නම් පහල Comment කරන්න

╔═════ ༺  ༻ ════╗
SL FF NEWS © - RAMIYA
╚════❖•༺༻•❖═══╝

Post a Comment

Previous Post Next Post