Dreki Topup



කාලය :- අප්‍රේල් 3-13

Topup 500💎 -» Dreki Pet

🔥 ඔන්න කාලෙකට පස්සේ Topup event එකක් ඇවිත් 😁. Gem 500ක්‌ topup කරලා අලුත් pet ව ගන්න පුළුවන්.
🔥 මේ pet ගේ skill එක තියෙන්නේ මීටර් ගානක් ඇතුලත medi ගහන Enemy ලව ඊතලයකින් පෙන්නනවා.
🔥 Level max වලදී මීටර් 30ක්‌ ඇතුලත enemy ලා 4ක්‌ දක්වා පෙන්නනවා තත්පර 5ක්‌.
🔥 මේ pet ගැන පෙබරවාරි මාසේ දාපු සම්පුර්ණ Post එක මෙතනින් බලන්න - [ http://www.slffnews.lk/2021/02/new-pet-dreki.html ]

🔥 ඒ වගේම මේ pet ගේ අලුත් Skin 2කුයි Emote 2කුයි Store ඒකට ඇවිත් තියේ.
Skin - 699💎
Emote - 299💎
• ඉස්සරහට එන Discount event වලින් මේ skin/emote අඩුවට ගන්න පුළුවන්.


╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post