#faded_wheel
කාලය :- අප්‍රේල් 21-27
🥰 ඔන්න අලුතින් Thompson ස්කින් එකක් Faded wheel එකට ඇවිත් තියෙනවා.
🥺 තව Dragon theme එකෙන් shirt, bottom, shoes ඇවිත් තියේ.
🍫 හැමෝම දන්නවා කරන දේ ඕනේ නැති 2ක් select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ.
🔥 Gem යන පිළිවෙල
9 | 29 | 59 | 99 | 199 | 299 | 499 | 799 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1992💎)
🔥 මේකේ Thompson එකේ skill,
Magazine ++
Rate of fire +
Reload speed -
සාමාන්යෙන් හොද ස්කින් එකක් ගන්න පුළුවන් අය try එකක් දෙන්න 😁.
සැ.යු :- මේ දවස් කිහිපයේ මගේ phone එකට පොඩි අවුලක් උන නිසා එච්චර online ආවේ නැතත්.
අනෙක අද හොදටම උන මට 🤒. ඊයේ ආපු event එක ගැන පොස්ට් එක ඉක්මනට දාන්නම් 🥺
0 Comments