[04] New Pet : Moony



 New Pet : Moony

Update 04 for OB27
Skill :- Paranormal Protection

😁 ඔන්න Update එකෙන් පස්සේ එන්න තියෙන Pet තමයි මේ ඉන්නේ. මෙයාව Design කරලා තියෙන්නේ alien කෙනෙක් විදිහට.
😁 මෙයාගේ Skill එක තමයි Medi kit එකක් use කරද්දි, vest repair කරද්දී වගේ ඒ use වෙන වෙලාවේදී අපිට බාහිරින් වෙන Damage එක අඩු කරන එක. ඒ කියන්නේ. අපි medi kit එකක් use කරද්දී අපිට වදින වෙඩි වලින් අපිට වෙන Damage එක අඩුයි.
❤️ මෙයාගේ Level 1 වලදී 20%ක්‌, Level 2 වලදී 30% හා Level 3 වලදී 40%ක්‌ දක්වා අපිට වෙන Damage එක අඩු කරනවා Medi kit වගේ දේවල් use කරද්දී

Update එකෙන් පස්සේ එකපාරටම මෙයාව දෙන්නේ නැ. ටික කාලෙකට පස්සේ තමයි අපිට මෙයාව දෙන්නේ 😁


OB27 Update එකෙන් එන හැමදේම ගැන ඒකම Post එකකින් බලන්න මේ link එකෙන් යන්න 😁
http://www.slffnews.lk/2021/04/ob27-full-summary.html

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post