OB27 maintenance


🔥 ඔන්න අද තමයි Update එක එන්නේ ගොඩක් අය දන්නවා ඇතී. සමහර අය නොදන්නවා ඇතී.
අද උදේ 9.30 ඉදන් 5.10 වෙනකම් Game ඒකට යන්න බැ Maintenance තියෙන්නේ.
🔥 Update එක දවල් 12 වෙද්දී වගේ playstore, app store වලට එයි සුපුරුදු පරිදි. එත් game ඒකට යන්න පුළුවන් 5.10න් පස්සේ.
Update එකෙන් පස්සේ ගොඩක් දේවල් එනවා.
SL FF NEWS අපි හැමපාරම විස්තර දෙනවා එන දේවල් ගැන. මෙදාපාර වැඩ ගොඩක් වැඩි වෙලා විස්තර ටික කලින් දාන්න බැරි උනා. කොහොම හරි අපි ඔක්කොම Update එකෙන් එන දේවල් විස්තර දානවා.
OB27 හැම Update එකක්ම මේ Link එකෙන් බලාගන්න පුළුවන්. (Update වෙන Webpage එකක්)
http://www.slffnews.lk/2021/04/ob27-full-summary.html

අපිත් එක්කම එකතු වෙලා ඉන්න.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments