[03] Awaken Character : Andrew Fareless

Awaken Character : Andrew Fareless
Update 03 for OB27
Skill :- Wolf Pack (Passive)

🎉 ඔන්න Update එකෙන් පස්සේ Awaken වෙන Character එක තමයි Andrew.
🔥 කලින් Kelly, Hayato වගේම මෙයාවත් Unlock කරගන්න mission 3ක්‌ එනවා. (ඒ විස්තර පසුව)
🔥 මෙයාට තියෙන්නේ Passive Skill එකක්‌,
මෙයාට skill 3ක්‌ තියෙනවා.
(1) සාමාන්‍ය Andrew ගේ Skill එක මෙයාටත් ඇතුලත් කරලා තියෙනවා. ඒ අනුව Normal andrew ගේ Level එක අනුව Vest එකේ කල්පැවැත්ම නැති වෙලා කැඩෙන එක අඩු වෙනවා.
(2) Vest/Helmet ඒකට සිද්ද වෙන Damage එක 14%ක්‌ දක්වා අඩු වෙනවා (Level max)
(3) ඒ වගේම මේ skill එක අපේ Team එකේ අයත් දාගෙන ඉද්දි අපිට වෙන Damage එක 0.15 ගානේ අඩු වෙනවා.

🔥 දෙවැනි Skill එක ගැන කතා කරෝත් සාමාන්යෙන් Desert Eagle එකෙන් Level 3 Vest ඒකට Damage 30ක්‌ කරනවා. එත් මේ අලුත් Andrew ගේ Skill එක දාගෙන ඉන්නවා නම් Level 3 Vest ඒකට Damage වෙන්නේ 19යි.
🔥 තුන් වෙනි Skill එක ගැන කතා කරොත් Health bar එක ගාව vest,helmet icon වලට උඩින් +1,+2,+3,+4 විදිහට වැටෙනවා.
😇 +1 වැටෙන්නේ අපේ Team එකෙන් අපි විතරයි ඒ skill එක දාගෙන ඉන්නේ
😇 +2 වැටෙන්නේ අපි හා අපේ team එකේ තව කෙනෙක් / +3 නම් අපිට අමතරව තව දෙන්නෙක් / +4 නම් team එකේ 4 දෙනාම මේ skill එක දාගෙන ඉන්නේ.
😇 +2 වැටුනොත් අපිට Damage වෙන එක 0.15ක්‌ අඩු වෙනවා. (+3 නම් 0.30 හා +4 නම් 0.45 )කින් Damage වෙන එක අඩු වෙයි.

Sponsered Channel එක Subscribe කරලා Help එකක් දෙන්න.
https://youtu.be/lSuHDq-B8pc

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments