Phantom Executioner Exchange



කාලය :- මාර්තු 19- අප්‍රේල් 4

ඔන්න ඊයේ අලුත් event එකක් ආව. මේකේ තියෙන්නේ කොළ, නිල් බෝතල් token එකතු කරලා Female bundle එක free ගන්න පුළුවන්.

🔥 කොළ token අපිට Classic/Ranked වල බිමින් අහුලගන්න පුළුවන්.
🔥 නිල් පාට token හම්බෙන්නේ මාර්තු 27 වෙනිදා ඉදන් match ගහල ඉවර උනාම හම්බෙන්නේ.

කොළ Token = 💚
නිල් Token = 💙

Bundle Shirt - 15💚 + 15💙
Bundle Bottom - 15💚 + 15💙
Bundle Hair - 10💚 + 10💙
Bundle Mask - 10💙
Bundle Shoes - 10💚

ඔන්න ඔය විදිහට තමයි ඕනේ වෙන්නේ.

මුළු Bundle එකටම කොළ token 50යි නිල් token 50යි එකතු කරල ගන්න පුළුවන්.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

1 Comments

Previous Post Next Post