Phantom Executioner Exchange



කාලය :- මාර්තු 19- අප්‍රේල් 4

ඔන්න ඊයේ අලුත් event එකක් ආව. මේකේ තියෙන්නේ කොà·…, නිල් බෝතල් token එකතු කරලා Female bundle එක free ගන්න පුà·…ුවන්.

🔥 කොà·… token අපිට Classic/Ranked වල බිමින් අහුලගන්න පුà·…ුවන්.
🔥 නිල් පාට token හම්බෙන්නේ මාර්තු 27 à·€ෙනිදා ඉදන් match ගහල ඉවර උනාම හම්බෙන්නේ.

කොà·… Token = 💚
නිල් Token = 💙

Bundle Shirt - 15💚 + 15💙
Bundle Bottom - 15💚 + 15💙
Bundle Hair - 10💚 + 10💙
Bundle Mask - 10💙
Bundle Shoes - 10💚

ඔන්න ඔය à·€ිදිහට තමයි ඕනේ à·€ෙන්නේ.

මුà·…ු Bundle එකටම කොà·… token 50යි නිල් token 50යි එකතු කරල ගන්න පුà·…ුවන්.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

1 Comments

Previous Post Next Post