Pick'Em එකේ වැඩි Chance Teams

Pick'Em එකේ වැඩි Chance Teams
#pickem

ඔයාල pickem event එකේ තෝරන Teams තාමත් තේරුවේ නැත්තම් මෙන්න අපේ Suggested Teams.

🔥 මේ MCP Final ඒකට Teams 12ක්‌ ඉන්නවා. Pickem එකේ ප්‍රශ්න 6ට එක ප්‍රශ්නෙකට මේ teams 12න් එකක් select කරන්න ඕනේ.
🔥 අපි මේ teams 12න් වැඩිම හොදට play කරපු teams පිළිවෙලට තමයි පහල දාල තියෙන්නේ.

❤️ Question 1/2/3 :- පලවෙනි ස්ථානය 3 ගැන තමයි මේ ප්‍රශ්න 3 අහන්නේ.
දැනට හොදටම play කරලා තියෙන්නේ. Steady squad, Baby Argon, Freedom Rumble, Geek Fam, Do Easy. මේ 4න් ඔයාල තෝරනවා නම් luck එක වැඩි.

❤️ Question 4 :- වැඩිම Point ගහන team එක :- Baby Argon, Freedom Rumble, AV Ligers, Steady squad මේ 4න් ඔයාල තෝරනවා නම් luck එක වැඩි.

❤️ Question 5 :- වැඩිම Kills :- GeekFam, Av Ligers, Freedom Rumble, Baby Argon මේ 4න් ඔයාල තෝරනවා නම් luck එක වැඩි.

❤️ Question 6 :- වැඩිම Booyah ගහන team එක :- Steady squad, Baby Argon, Freedom Rumble, Geek Fam, Do Easy. මේ 4න් ඔයාල තෝරනවා නම් luck එක වැඩි.

🔥 මං උඩ ප්‍රශ්න වලට teams 12න් 4 ගානේ කියලා ඇතී ඒ 4ත් තියෙන්නේ පිළිවෙලට. මුලින් කියලා තියෙන team වලට luck එක වැඩි.
🔥 මේ තීරණ පසුගිය සති 6දි දවස් 12ක දි මේ teams 12 play කරපු විදිහ අනුව තමයි මං luck එක උඩ කියලා තියෙන්නේ.
🔥 මේ උඩ teams වලින් කෙනෙක් ඒ ප්‍රශ්නෙට දිනන සම්භාවිතාවය 66% ක්‌ වගේ වෙන්නේ.
🔥 එහෙනම් ඔයාලට හිතෙන විදිහට ඔය ප්‍රශ්න 6ට උත්තර ගහන්න උදේ 10ට කලින්.
🔥 අද live එක ඉවර උනාම ඔයාල උත්තරේ හරි නම් ඔයාලට මේ token හම්බෙයි.

මේක ගැන දාපු post එක දැක්කේ නැත්තම් මේ event එක තියෙන තැන දන්නේ නැත්තම් මේ post එක බලන්න
http://www.slffnews.lk/2021/03/mcp-majors-pickem.html

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post