MCP Majors Grand Finals Livestream




ඔන්න සති 6ක දවස් 12කට පස්සේ MCP මේ season එකේ අන්තිම Final Live එක අද උදේ 10.15ට පටන් ගන්නවා.

මේක Youtube හා Fb වලින් live දෙනවා. මුළු එකතුව views හම්බෙන ප්‍රමාණය අනුව mail box ඒකට Prizes එවන්න තමයි Garena එකෙන් කියලා තියෙන්නේ ඒ අනුව,
මුළු Peak Views -
 👉🏻 15000 - Parachute Skin
 👉🏻 20000 - Parachute + Dragon ak box x4
 👉🏻 25000 - Parachute + Dragon Ak box x4 + Shake with Me Emote

ඔය විදිහට හම්බෙනවා. එක නිසා ඔයාල Live එක බලන්න අනිවා.
Code දෙනවා කියලා නම් නැ. එක නිසා ගොඩක් දුර‍ට code දෙන එකක් නැ. Views අනුව prize දෙයි.

Live Stream Links :-

Youtube :- https://youtu.be/MzJjpdE6ttk

Facebook :-
https://www.facebook.com/1799852050043976/posts/4355345007827988/

ඉක්මනට Pick'Em එකේ වැඩි chance team ගැන post එක දාන්නම් එතකම් ටික වෙලාවක් ඉන්න.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post