කාලය :- මාර්තු 12-25
Gem limit :- නැ.
ඔන්න දවස් 2කට කලින් event එකක් ආව.
🔥 මේකේ Spin ජාති 2යි.
✌🏻 1 Spin - 50💎
✌🏻 5 Spin - 225💎
🔥 Lucky Chip - මේක 20💎යි මේකක් add කරාම ඔය spin ජාති 2 යටින් වැටෙනවා luck එක වැඩි උණු ප්‍රමාණය. එතකොට Grand Prize එක එන්න තියෙන ඉඩ වැඩි වෙනවා.
🔥 මේ Lucky chip එකක් use කරාම Small, Medium, Large 3න් එකක් එක spin ජාතියට ගානේ 1 spin, 5 spin දෙකට වෙන වෙනම හම්බෙනවා.
🔥අපිට හම්බුනු luck එක මදි නම් 20💎 දීලා luck එක වෙනස් කරගන්න පුළුවන්.
මේකේ Spin කරද්දී හම්බෙන Prizes තමයි,
🔥 Attack Titan Bundle
🔥 Characters | Emote | Backpack | Fashion items | surfboard | cube fragment
🔥 මේකට යන gem ගාන අහ අහ inbox එන්න එපා. ගානක් කියන්න අමාරුයි.ලොකු ගානක් යයි නැත්තම් luck එක තිබ්බොත් ඉක්මනට එයි.
╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝
0 Comments