New Incubator : Netherworld Guns (M4A1)



කාලය :- මාර්තු 16 සිට දවස් 31ක්‌

ඔන්න අලුත් incubator එක ඇවිත් තියෙනවා. M4A1 ඒකට skin 4ක්‌ තමයි ඇවිත් තියෙන්නේ.
😑 මෙදාපාර Incubator එකේ වෙනස්කම් කරලා තියේ.
1. Stone 3ක්‌ තිබ්බ එක 1ට අඩු කරලා තියේ 😐
2. Grand Prize ඒකට ඕනේ stone ගාන 7 ඉදන් 8ට වැඩි කරලා. ඒ වගේම හැම prize එකේම stone ගාන වැඩි කරලා. 😒
3. Grand prize එක හැර අනෙක් gun 3ටම Blueprint 2 ගානේ ඕනේ (එක blueprint එකකින් කරන්න දෙයක් නැ.) 😑

🔥 කලින් පාර incubator ඒකට blueprint topup / Discount දුන්නෙත් නැ. 😒

මේ gun 4 ගැන විස්තර පැහැදිලිව කතා කරමු.

1. ගින්දර m4a1
👉🏻 Stone 8 | Blueprint 3යි 👈🏻
Rate of fire ++
Damage +
Reload speed -
🔥 Rate of fire හා Damage එක Earth m4a1 එක වගේමයි. එකේ Magazine එකක් අඩුයි මේකේ Reload speed එකක් අඩුයි. මේකට වඩා Earth එක හොදයි. (ලස්සනට නම් මේක)

2. දම් පාට m4a1
👉🏻 Stone 7 | Blueprint 2යි 👈🏻
Damage ++
Range +
Magazine -
🔥මේකට තියෙන්නේ Star General m4a1 එකේ Skill ම තමයි.

3. නිල් පාට m4a1
👉🏻 Stone 6 | Blueprint 2යි 👈🏻
Armor Penetration ++
Accuracy +
Movement speed -
🔥 Armor Penetration තියෙන නිසා enemy vest/helmet දාගෙන හිටියොත් වෙන damage එක වැඩි වෙයි. Vest/helmet නැති enemy ලට damage වැඩි වෙන්නේ නැ. ටිකක් වටින skin එකක් මේක.

4. කොළ m4a1
👉🏻 Stone 5 | Blueprint 2යි 👈🏻
Range ++
Armor Penetration +
Reload speed -
🔥 M4A1 එකෙන් ගොඩක් දුර ගහන අයට හොද skin එකක් මේක.
Range තියෙන නිසා සාමාන්‍ය ගානට වඩා වැඩි දුරක් තියන්නත් පුළුවන් Armor Penetration තියෙන නිසා ඈත enemy ලගේ vest/helmet damage කරන්නත් පුළුවන්. ඒ වගේම Reload speed එක අඩු එක දුර ගහනකොට ලොකුවටම බලපාන්නේ නැ.

❤️ ඔයාලට මේ Gun ගන්න කලින් පැහැදිලි විස්තරයක් කිව්වේ.
උඩම gun 2ම skill අතින් ගන්නවා නම් Earth/Star General 2 තියෙන අය මේ gun skin එක ගන්නවා නම් දෙපාරක් හිතන්න. ලස්සන බලලා ගන්නවා නම් අවුලක් නැ

❤️ මං කලින් incubator එකටත් කලින් මේ incubator 2ම දාපු video එකක්‌ හදලා තිබ්බේ එක youtube දාගන්න බැරි උනා තාක්ෂණික ප්‍රශ්නයක් නිසා.
😑 කලින් incubator ඒකට ලොකු gem ගානක් වියදම් කරලත් kit එකක් ගන්න බැරි උනා. එකේ තරහට උඩ අවුලෙන් type කරන්නේ මේ post එකත් 😒

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post