SuperStar Topup



කාලය :- මාර්තු 9-21

ඔන්න අලුත් Character එක Skyler topup ඒකට ඇවිත් තියේ
300💎 = Skyler Character
1000💎 = Character Full Kit

මේ Character එකේ skill තියෙන්නේ
Button එක එබුවම තමන්ට ඉදිරියේ තියෙන gluewall 5ක්‌ කඩන්න පුළුවන් ඒ වගේම gluewall ගහනකොට අපේ Health එකත් වැඩි වෙනවා.
මෙයා ගැන වැඩි විස්තර ගිය මාසේ 4 වෙනිදා දාපු post එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.
http://www.slffnews.lk/2021/02/new-character-skyler.html

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments