Weapon Balancing


Update 05 for OB26

ඔන්න හැමපාරම වගේ මෙදාපාරත් Weapon balance වෙනවා. ඒ කියන්නේ කට්ටිය use කරන එක අඩු වෙන weapon වල දේවල් වැඩි කරලා ඒවා use කරන්න පොලබවනවා.

ඒ අනුව,
✨ Groza :-
- Rate of fire 8% කින් වැඩි කරලා තියේ.
- අඩුම Damage එක 3කින් වැඩි කරලා තියේ
- Weapon එක Recoil වෙන එක 6% කින් අඩු කරලා තියේ.
- ඇගට වදින Damage එක වැඩි කරලා තියේ.
✨UMP :-
- Vest,Helmet හරහා උණ්ඩ යන එක 5% කින් වැඩි කරලා තියේ.
- අඩුම Damage එක 1කින් වැඩි කරලා තියේ.
✨ M1014 :-
- අඩුම Damage එක 3කින් වැඩි කරලා තියේ
- Rate of fire 5%කින් වැඩි කරලා තියේ.
- වෙඩි තියන සද්දේ වෙනස් කරලා තියේ
✨M249 :-
- Gun එක අරන් දුවන වේගය 10%කින් වැඩි කරලා තියේ
- උණ්ඩ වදින අඩුම දුර 4%කින් වැඩි කරලා තියේ.
- එහා මෙහා කරද්දී හරියටම වදින Accuracy එක 4% කින් අඩු කරලා තියේ.
✨ SVD (Draganov) :-
- Rate of Fire 9%කින් අඩු කරලා
- ඇගට වදින අමතර Damage එක 50 ඉදන් 40ට අඩු කරලා.
✨ Parafal :-
- Recoil වෙන එක 9% කින් වැඩි කරලා
- වදින උපරිම දුර 15%කින් අඩු කරල
- Magazine Slot එක අයින් කරලා
✨ Vector :-
- අඩුම Damage එක 1කින් අඩු කරලා
- Vector 2ක්‌ අතේ තියන් ඉද්දි උපරිම උණ්ඩ වදින දුර 4කින් අඩු කරලා
- Vector 2ක්‌ අතේ තියන් ඉද්දි උණ්ඩ හරියටම වදින එක 18කින් අඩු කරලා
✨ M1887 (දෙකේ ශෝටිය)
- උණ්ඩ වදින උපරිම දුර 3%කින් අඩු කරලා
✨ Woodpecker
- Rate of Fire 8%කින් අඩු කරලා.
- Magazine slot එක අයින් කරලා.

ඔන්න ඔය විදිහට තමයි මේ gun 9 වෙනස් කම් වෙන්නේ 😌.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post