New Gun : Mag-7

Update 06 for OB26

🌼 ඔන්න Update එකෙන් පස්සේ අලුත් Shotgun එකක් එනවා. මේකේ නම Mag 7.
🌼 මේක Update එකෙන් පස්සේ classic වලටයි Clash squad වලටයි දෙනවා.
😕 මේකේ උණ්ඩ 8ක්‌ load කරන්න පුළුවන්.
🌼 සාමාන්‍ය ඇගට Damage එක 20යි.
Head එක 110යි 
Rate of fire 0.2යි
🌼 මේකට Muzzel ඒකයි Stock ඒකයි දාන්න පුළුවන්.

🥺 මේක AK එකෙන් ගහනවා වගේ එක දිගට තියන් යන්න පුළුවන් Shotgun එකක්. ගොඩක් බයානකයි.
Vector double දුන්න වගේ සාපයක් වෙන සීන් එකක් තියෙන්නේ. Update එකෙන් පස්සේ ඔයාලම try කරන්නකෝ.

Page එක Like කරන්න
https://www.facebook.com/sl.ff.news

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments