Clash Squad Ranked Season 5


Update 04 for OB26

ඔන්න හෙට ඒ කියන්නේ පෙබරවාරි 5 වෙනිදා අලුත් Clash Squad Ranked Season එක එනවා. ඒ කියන්නේ ඔයාලගේ Rank එක බස්සනවා CS වල.
මෙදාපාර Gold 3 ගියාම දෙන්නේ Golden Mp5 Skin එක.
මේ Clash Squad Ranked 5 වෙනි Season එක පෙබරවාරි 5 ඉදන් අප්‍රේල් 14 වෙනකම් තියේ.

මේ වගේ විස්තර ඉක්මනට දැනගන්න SL FF NEWS එක්ක එකතු වෙන්න.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments