War Chest

Update 10 for OB26

මෙන්න තවත් loot කරන්න පුළුවන් box එකක් හදුන්වා දෙනවා game ඒකට.
🥺 ඔව් මේක ගොඩක් game වල තියේ box එක ඇරලා ගන්න තියෙන්නේ loot.
🥺 මේ boxes map එකේ තැන තැන තියේ.
🥺 Classic and Ranked විතරයි.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments