Revival Point and Card


Update 09 for OB26

🌼 ඔන්න update එකෙන් අලුත් දෙයක් හදුන්වා දෙනවා. මේකෙන් වෙන්නේ අපේ team එකේ මැරුණු කෙනෙක්ව ආපහු game ඒකට ගන්න පුළුවන් වෙන එක.
🌼 මේකේ ජාති 2ක්‌ තියේ. (පින්තුරයේ අංක 1)
1. Revival Point
2. Revival Card

💎 Revival Point :-
(Classic only)
- Map එකේ තැන තැන mark කරලා තියේ තැන් ඒ තැනට team mate කෙනක් ගිහින් use කරන්න ඕනේ තත්පර කිහිපයක්. (පින්තුරේ අංක 2)
- ඊටපස්සේ ඒ තැන map එකේ නිල් පාටින් තිබ්බ එක සුදු වෙනවා. වෙන කෙනෙක්ට එතනින් ආපහු use කරන්න බැ.
- map එකේ ඒ ලකුණු (පින්තුරේ අංක 3)
 👉🏻 නිල් පාට :- Use කරන්න පුළුවන් තැන්
👉🏻 සුදු පාට :- කලින් කෙනෙක් use කරපු තැන්.
- මේ Revival point එකකින් use කරාම මැරුණු කිහිප දෙනෙක්වම ගන්න පුළුවන් ලු.
- මේ තැනට ගිහින් Revival කරන්න Revival card ඕනෙද කියලා හරියටම සදහන් කරලා නැ. ආවට පස්සේ බලන්න වෙන්නේ.

💎 Revival card :-
(Classic only)
මේ card එක ගන්න පුළුවන් වෙන්නේ Token බිමින් ඇහිදල Vending machine එකෙන්.
- හිතන්න ඔයා මැරුණා කියලා team mate කෙනෙක්ට පුළුවන් මේ machine එකෙන් මේ card එකක් buy කරලා ඔයාව ආපහු game ඒකට ගන්න.

✨ මේ ක්‍රම 2කටම ගද්දි ආපහු revival වෙන්නේ අහසින්. එතකොට අහසින් බිමට බහින්නත් වෙලාවක් යනවා.
✨ අන්තිම zone වලදී මේ point නැති වෙනවා.
✨ මේකත් කලින් Teleport සීන් එක වගේ වැඩි කාලයක් තියෙන එකක් නැති වෙයි කියලා හිතමු 🤭.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post