Super Hacker's Store


#hacker_store

කාලය :- පෙබරවාරි 5-11
ඔන්න ඊයේ Hacker Store එකේ අලුත් Version එකක් ඇවිත් තියේ. මේකේ අපිට prizes 6ම තෝරාගන්න පුළුවන්.

🌼 මුලින්ම ඔතන තියෙන කොටස් 6න් 1 ගානේ තෝරාගන්න ඕනේ. ඊටපස්සේ Enter කරලා කරකවන්න තියෙන්නේ Diamond දීලා.
🌼 මේකේ පලවෙනි කොටසේ තමයි Grand prize 2 තියෙන්නේ එකෙන් ඔයාට කැමති එකක් තෝරාගන්න.
🌼 මේකේ දාල තියෙන දේවල් අපි ගාව තියේ නම් ඒ වෙනුවට Vouchers පෙන්නයි ඔතන.
🌼 මෙතන තියෙන Guns permenent නෙමෙයි Boxes තියෙන්නේ.
🌼 එක එක්කෙනාට මෙතන prizes වෙනස් ඇතී.

🔥 මේකේ Diamond යන පිළිවෙල :- 9,39,89,199,399,699 💎
🔥 උපරිම 1434💎 යන්නේ.

ප්‍රශ්න පහල comment කරන්න 

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

1 Comments

  1. වැලන්ට්ටටයිම් වලට මොනවද එන්නෙ

    ReplyDelete
Previous Post Next Post