Characters


                         Garena Free Fire is a battle royale game that is based on survival and has a unique system of characters in-game who have their special abilities. These abilities, when utilized under the right circumstances in the game, can give a valuable edge to the players.
                    This system of characters diversifies the game compared to the other battle royale games, and players need to improvise according to the character they are fighting against in Free Fire.

○ Kapella [29]
Skill : Healing Song

Kapellaට skill 3ක් තියෙනවා. මෙයාව max level කරාම,
(1) Healing items (medi kit,treatment gun...) වලින් හම්බෙන HP ප්‍රමාණයට 20%ක් වැඩි වෙන effect එකක් තියෙනවා.
(2) Heal skill තියෙන්න අනිත් skill දාගෙන හිටියම ඒවලින් හම්බෙන health ප්‍රමාණය 10% කින් වැඩිවෙන effect එකක් තියෙනවා.
Ex:- Notora,Alok
(3) knock වෙලා ඉන්න අපේ team එකේ කෙනෙක්ගේ HP අඩුවීම 30% කින් අඩු වෙනවා
මේ skill එක අනිත් characters ලටත් දාන්න පුළුවන්.

● Kapella has 3 Skills. When Max Level,
(1) The healing effect of using props (medi kit,treatment gun...) is increased by 20%
(2) When equip healing skills in Kapella, Healing skills are increased effect by 10%.
Ex:- Notora,Alok
(3) Reduce the HP loss of teammates who have fallen to the ground by 30%
The skill of this character can be assigned to others.


○ Kelly : The Swift [28]
Skill : Deadly velocity

● Level 1, දුවන කොට තත්පර 7කට පස්සේ තමයි Active වෙන්නෙ. තත්පර 7ක් දුවලා තියන පලවෙනි වෙඩිල්ලෙන් Damage එක 110% ක් වෙනවා. හැබැයි තත්පර 7ක් දුවලා මේ පලවෙනි වෙඩිල්ල තියන්න ඕනෙ ඊලග තත්පර 5 ඇතුලත. 

● In Level 1, Activated after 7 seconds of sprinting (running), First shots on target inflicts damage of 110%. Lasts for 5 Seconds 

In Level 2 Damage is 115% ....


○ Jota [27]
Skill : Sustained Raids

● Max කිරීමෙන් පසු, SMG හා Shotgun වලින් ගන්න කිල් වලට 40 HP හම්බෙනවා.
මේ character එකේ ස්කිල් එක අනිත් අයටත් දාන්න පුලුවන්.

● When Max Level, Use submachine guns and shotguns to kill enemies to restore 40 HP.
The skill of this character can be assigned to others.


○ Steffie [26]
Skill : Graffti's Blessing

Max කිරීමෙන් පසු, තීන්ත ආවරනයක් සාදන අතර එමගින් පුපුරන (explosive) හානිය 25% කින් අඩුකරීම සහ වෙඩි වැදීම 7.5%කින් අඩුකිරීම හා කාලය තත්පර 10ක් දක්වා වැඩි කරගත හැක.
එක්වරක් භාවිතා කරපසු තත්පර 45කින් නැවත පාවිච්චි කරන්න පුළුවන්.
මේ character එකේ ස්කිල් එක අනිත් අයට දාන්න බෑ.

● When Max Level, Create a graffiti that reduces explosive damage by 25% and bullet damage by 5% for 10 seconds.
Countdown is 45 Seconds.
The skill of this character cannot be assigned to others.


○ Alvaro [25]
Skill :Art of Demolition

● Max කිරීමෙන් පසු, පුපුරන ආයුධ damage එක 16% කින් හා ඒවලින් සිදු වන හානියේ ප්‍රදේශය 10%කින් වැඩි කරයි.
මේ character එකේ ස්කිල් එක අනිත් අයටත් දාන්න පුලුවන්.

● When Max Level, Explosive weapon damage increases by 16%, damage range increases by 10%
The skill of this character can be assigned to others.


○ Notora [24]
Skill : Race's Blessing

●Max කිරීමෙන් පසු, අපිට හා අපේ team එකේ අයට වාහනේ යනකොට හැම තත්පර 2කට සැරයක් 5HP හම්බෙනවා.
මේ character එකේ ස්කිල් එක අනිත් අයටත් දාන්න පුලුවන්.

● When Max Level, When driving a vehicle, restore HP of all members on the vehicle by 2 HP every 5 s.
The skill of this character can be assigned to others.


○ Alok [23]
Skill : Drop the Beat

● Max කිරීමෙන් පසු, මීටර් 5ක් දිග වලල්ලක් තත්පර 10කට නිර්මාණය කර
(1) අපිට හා team එකේ අයට 15%කින් දුවන වේගය වැඩි වෙනවා.
(2) අපිට හා team එකේ අයට එක් තත්පරයකට 5HP දෙනවා
මේ character එකේ ස්කිල් එක අනිත් අයට දාන්න බෑ.

● When Max Level, Create an 5m aura for 10 seconds,
(1) increase moving and sprinting speed by 15% for you and your team
(2) Give 5 HP for each second for you and your team
The skill of this character cannot be assigned to others.


○ Shani [22]
Skill : Gear Recycle

● Max කිරීමෙන් පසු, හැම kill එකටම Vest (armor) එකේ 20ක කොටසක් repair වෙනවා. ඒ විදිහට දිගටම level 3 වෙනකම් up කරන්න පුළුවන්.
මේ character එකේ ස්කිල් එක අනිත් අයටත් දාන්න පුලුවන්.

● When Max Level, Restore 20 armor durability after every kill. Extra durability can upgrade your armor, up to level 3.
The skill of this character can be assigned to others.


○ Joseph [21]
Skill : Nutty Movement

● Max කිරීමෙන් පසු, අපිට වෙඩි වදිනකොට දුවන වේගය තත්පර 1 ක් සඳහා 20%කින් වැඩිවෙනවා.
මේ character එකේ ස්කිල් එක අනිත් අයටත් දාන්න පුලුවන්.

● When Max Level, Movement speed increased by 20% for 1 second upon taking damage.
The skill of this character can be assigned to others.


○ A124 [20]
Skill : Thrill of Battle

● Max කිරීමෙන් පසු, එකවර 50 EP හරවන්න පුළුවන් HP වලට. එක්වරක් භාවිතා කරපසු තත්පර 60කින් නැවත පාවිච්චි කරන්න පුළුවන්.
මේ character එකේ ස්කිල් එක අනිත් අයට දාන්න බෑ.

● Quickly convert 50 EP into HP
When Max Level, Countdown will discrease to 60 Seconds.
The skill of this character cannot be assigned to others.


○ Rafael [19]
Skill : Dead Silent

● Map එකේ වෙඩි සලකුණ නොවැටී silent වෙනවා තත්පර 8ක්
Max කිරීමෙන් පසු, එක්වරක් භාවිතා කරපසු තත්පර 40කින් නැවත පාවිච්චි කරන්න පුළුවන්.
මේ character එකේ ස්කිල් එක අනිත් අයට දාන්න බෑ.

● You will not be revealed on the mini-map for 8s,
When Max Level, Countdown will discrease to 40 Seconds.
The skill of this character cannot be assigned to others.


○ Laura [18]
Skill : Sharp Shooter

● Max කිරීමෙන් පසු, scope කරමින් වෙඩි තැබීමේදි Accuracy (නිරවද්‍යතාව) 30%කින් වැඩිවේ.
මේ character එකේ ස්කිල් එක අනිත් අයටත් දාන්න පුලුවන්.

● When Max Level, Accuracy increased by 30% while scoped in.
The skill of this character can be assigned to others.


○ Hayato [17]
Skill : Bushido

● Max කිරීමෙන් පසු, උපරිම hp ප්‍රමාණයෙන් (200) 10%ක් (20) අඩුවූ විට ප්‍රතිවාදියාගේ vest එක හරහා උණ්ඩ යාමට (Damage) 10%කින් වැඩිවේ.
මේ character එකේ ස්කිල් එක අනිත් අයටත් දාන්න පුලුවන්.

● When Max Level, When maximum HP (200) is decreased by 10% (20), increase 10% armor penetration.
The skill of this character can be assigned to others.


○ Moco [16]
Skill : Hacker's Eye

● Max කිරීමෙන් පසු, enemy කෙනෙක්ට වෙඩි තැබූපසු ඔහුගේ හිසමත tag එකක් ඇතිවේ. මෙය අපට හා කණ්ඩායමේ අයට enemy සැගවුනු තැන දැනගැනීමට වැදගත් වේ.
මේ character එකේ ස්කිල් එක අනිත් අයටත් දාන්න පුලුවන්.

● When Max Level, Tag the enemies that Moco shot for 5 seconds. It will help to find enemy's hidden place for you and your team.
The skill of this character can be assigned to others.


○ Wukung [15]
Skill : Camouflage

● පදුරක් බවට පත්විය හැක.
Max කිරීමෙන් පසු, නැවත පාවිච්චිය තත්පර 200කට අඩුකරගත හැක.
මේ character එකේ ස්කිල් එක අනිත් අයට දාන්න බෑ.

● Turn into a Bush.
When Max Level, Camouflage's cool down is 200 seconds
The skill of this character cannot be assigned to others.


○ Antonio [14]
Skill : Gangster's Spirit

● Max කිරීමෙන් පසු, game එක start කිරීමේදි වැඩිපුර 35HP හම්බ වේ.
මේ character එකේ ස්කිල් එක අනිත් අයටත් දාන්න පුලුවන්.

● When Max Level, Receive 35 extra HP when the round starts.
The skill of this character can be assigned to others.


○ Caroline [13]
Skill : Agility

● Max කිරීමෙන් පසු, shotgun එකක් අතට ගෙන දිවිමේදී වේගය 8% කින් වැඩිවෙයි.
මේ character එකේ ස්කිල් එක අනිත් අයටත් දාන්න පුලුවන්.

● When Max Level, When holding a shotgun, movement speed is increased by 8%.
The skill of this character can be assigned to others.


○ Miguel [12]
Skill : Crazy Slayer

●Max කිරීමෙන් පසු, එක Kill එකකට 45EP හම්බ වෙයි.
මේ character එකේ ස්කිල් එක අනිත් අයටත් දාන්න පුලුවන්.

● When Max Level, Gain 45 EP for each kill.
The skill of this character can be assigned to others.


○ Paloma [11]
Skill : Arms Dealing

● Max කිරීමෙන් පසු, වැඩිපුර AR Ammo 180ක් රැගෙන යාහැක. මෙයට Bag එකේ ඉඩ වෙන් නොවේ.
මේ character එකේ ස්කිල් එක අනිත් අයටත් දාන්න පුලුවන්.

● When Max Level, Able to carry 180 AR ammo without taking up inventory space.
The skill of this character can be assigned to others.


○ Kla [10]
Skill : Muay Thai

● Max කිරීමෙන් පසු, අතින් සිදුකරන Damage එක 400% කින් (හතරගුණයකින්) වැඩි කරයි.
මේ character එකේ ස්කිල් එක අනිත් අයටත් දාන්න පුලුවන්.

● When Max Level, Fist damage increased 400% (x4)
The skill of this character can be assigned to others.


○ Misha [09]
Skill : After Burner

● Max කිරීමෙන් පසු, Driving Speed එක 12% කින් වැඩි වන අතර වාහනයේ සිටින විට සිදු වන Damage එක 30% කින් අඩුවේ.
මේ character එකේ ස්කිල් එක අනිත් අයටත් දාන්න පුලුවන්.

● When Max Level, Driving speed increased by 12%, damage taken while in a vehicle decreased by 30%
The skill of this character can be assigned to others.


○ Maxim [08]
Skill : Gluttong

● Max කිරීමෙන් පසු, Mushroom කන හා Medi Kit ගහන කාලය 12% කින් අඩුකරයි.
මේ character එකේ ස්කිල් එක අනිත් අයටත් දාන්න පුලුවන්.

● When Max Level, Reduces the time for eating mushrooms and using med kits by 12%.
The skill of this character can be assigned to others.


○ Nikita [07]
Skill : Firearms Expert

●Max කිරීමෙන් පසු, Submachine Gun (SMG) Gun Reload කරන Speed එක 24% කින් වැඩිවේ.
මේ character එකේ ස්කිල් එක අනිත් අයටත් දාන්න පුලුවන්.

● When Max Level, Submachine gun reload faster by 24%
The skill of this character can be assigned to others.


○ Ford [06]
Skill : Iron Will

●Max කිරීමෙන් පසු, Safe Zone එකෙන් එළියේ සිටින විට සිදුවන Damage එක 24% කින් අඩු වේ.
මේ character එකේ ස්කිල් එක අනිත් අයටත් දාන්න පුලුවන්.

● When Max Level, Reduce damage when outside safe zone by 24%
The skill of this character can be assigned to others.


○ Kelly [05]
Skill : Dash

●Max කිරීමෙන් පසු, දුවන speed එක 6%කින් වැඩිවේ.
මේ character එකේ ස්කිල් එක අනිත් අයටත් දාන්න පුලුවන්.

● When Max Level, Sprinting (Running) speed increased by 6%
The skill of this character can be assigned to others.


○ Olivia [04]
Skill : Healing Touch

● Max කිරීමෙන් පසු, අපේ කණ්ඩායමේ කෙනෙක්ව knock වී heal කිරීමේදි ඔහුට වැඩිපුර 30HP ලැබේ.
මේ character එකේ ස්කිල් එක අනිත් අයටත් දාන්න පුලුවන්.

● When Max Level, Players revived by Olivia will get up with extra 30 HP.
The skill of this character can be assigned to others.


○ Andrew [03]
Skill : Armor Specialist

● Max කිරීමෙන් පසු, වෙඩි තැබීමකදී අපගේ vest එකේ කල්පැවැත්ම අඩුවීම 12% කින් අඩුකරයි.
මේ character එකේ ස්කිල් එක අනිත් අයටත් දාන්න පුලුවන්.

● When Max Level, when shooting Vest durability loss decreased by 12%
The skill of this character can be assigned to others.


○ Eve [02]
Skill : -

● Freefire හි මුල්ම Character එකකි. කිසිදු Skill එකක් නොමැත

● First Character in Freefire. She hasn't Skill.


○ Adam [01]
Skill : -

● Freefire හි මුල්ම Character එකකි. කිසිදු Skill එකක් නොමැත
Luck Royal හා Gun box open කරන විට වාසනාවන්ත සලකුණක් ලෙස යොදාගනී.

● First Character in Freefire. He hasn't Skill.
Used as a Lucky symbol in Luck royal and When opening Gun boxes


1 Comments