M1887 Ring (Upcoming)



⏰️ කාලය : අප්‍රේල් 8 සිට

👑 ඔන්න හැමෝම ආස කරන දෙකේශෝටි Skins 2ක්‌ Return වෙනවා Ring Event එකෙන්, ඒ වගේම රමදන් theme shotgun එකත් එනවා.

👑 මේකෙදි ඔයාලට,
   🔗 Hand of Hope
   🔗 Rapper Underworld
   🔗 Glistening Nightstar
කියන ශෝටි 3 ගන්න පුළුවන්.

💫 මේ Video Review එකෙන් ඔයාලට මේ Shotgun 3යි Event එකයි ගැන Idea එකක් ගන්න පුළුවන් වෙයි.
Video link - 

💎 ලංකාවේ අඩුවටම ආරක්‍ෂිතව Diamond Topup කරගන්න අපිව සම්බන්ද කරගන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post