Mystery Shop Event


⏰️ කාලය : අප්‍රේල් 4-10

💠 Mystery Shop එක ඇවිල්ල තියෙනවා. Grand Prizes විදිහට Blue Male & Female Bundles බලාගෙන පුළුවන්.

💠 ඊට අමතරව Emotes, Gunskin box, Evo Token Box, BP Token box වගේ ගොඩක් දේවල් ඔයාට හම්බෙන Discount එක අනුව Diamond Price එක අඩුවට ගන්න පුළුවන්.

1000💎ක්‌ රු 1730ට අපෙන් ගන්න පුළුවන්.

💎 ලංකාවේ අඩුවටම ආරක්‍ෂිතව Diamond Topup කරගන්න අපිව සම්බන්ද කරගන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post