Fighter Ring



⏰️ මාර්තු 7 සිට

💫 අද උදේ 1.30ට අළුත් Token Ring එකක් එනවා. මේකෙදි ප්‍රධාන Bundle දෙක විදිහට
    🐻 Bear Incarnate Bundle
    🐂 Bull Incarnate Bundle
දෙක එන්නේ.

💫 මේ Event එක ගැන Full Review එකක් මේ Video එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.


 Diamond Topup කරගන්න පහළ number එකට msg එකක් දාන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post