Emote Royale



⏰️ කාලය : මාර්තු 23 හෝ 24

🚀 ඔන්න Holi Theme එකේ Emote 2ක්‌ ඊලග Emote Royale එකට එනවා.
🚀 මේකෙදිත් Spin 50ක්‌ ඇතුලත Emote එකක් ගන්න පුළුවන්.

එන Emotes තමයි,
  💠 Color Burst (New)
  💠 Techno Blast (Old)

🤍 ඔයාලට මේ Emote 2 බලාගන්න පුළුවන් මේ Video එකෙන්.

Diamond Topup කරගන්න පහළ number එකට msg එකක් දාන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post