Less is More (Upcoming)


කාලය :- පෙබ 17 හෝ 18

✨️ ඔන්න Less is More Event එකක් එනවා හෙට හෝ අනිද්දා.

✨️ මේකෙන් වෙන්නෙ දැන් අපි ගාව තියෙන diamond ගාන අනුව 520💎 pack එකක් ගන්න discount එකක් හම්බෙනවා. අපි ලග අඩු Diamond ගානක් තිබ්බොත් අපිට අඩු ගානට ලබා ගන්න පුළුවන්.

✨️ එහෙනම් තියෙන Diamond වියදම් කරලා Ready වෙලා ඉන්න අඩු ගානට 520💎 pack එක ගන්න.

Diamond Topup කරගන්න පහළ number එකට msg එකක් දාන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post