Gun Skin Offers


⏰️ කාලය : පෙබ 23-29

💫 ඔන්න Legendary Gun Box 50කට වඩා වැඩි ප්‍රමාණයකට 10% Discount දීලා තියෙනවා.

💫 මේකෙන් ඔයාට 40💎 Gunbox එක 36💎කට ගන්න පුළුවන්.

💫 මේ Gunbox පනස් ගාන මාර්තු 1 Store එකෙන් අයින් වෙනවා. එක නිසා ඔයාට මෙතනින් Gunskin එකක් ඕනෙ නම් පෙබ 29ට කලින් ගන්න.

💫 ඔයාට Gunbox 10ක්‌ රුපියල් 730කට ගන්න පුළුවන් අපෙන්.

Diamond Topup කරගන්න පහළ number එකට msg එකක් දාන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post