⏰️ කාලය : අද පාන්දර 1.30 හෝ හෙට
🦖 ඔන්න ඊලග Token Ring එකෙන් අලුත් Dino Bundle එක (Almost Dino) kit එකයි, Legendary Trogon Skin එකයි, Pan skin, Backpack, Car skin, Lootbox වගේ දේවල් ගොඩක් එනවා.
🦖 මේ Bundle එක අනෙක් Dino Bundle වගේ තනි Kit එකක් නෙමේ කොටස් විදිහට තියෙන Animate වෙන kit එකක්. ඒ වගේම මේක Male Female දෙගොල්ලොනටම use කරන්න පුළුවන්.
🦖 මේ Token Ring ඒක කට්ටිය ගන්නවද? 🌝 React එකක් දාමු.
❤️ - ගන්නවා
😢 - ගන්නේ නැ
Whatsapp Channel එක Follow කරමු ⬇️
අඩුම ගානට Diamond අරගන්න අපිට message එකක් දාන්න
══════════════════
〄 SL FF NEWS ©
𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════
Tags
Token_Ring