New Project Teaser 😼


💫 අපේ ඊලග Project එක විදිහට අපි ඔයාලට දෙන්නේ Free Fire Account එකේ විස්තර හොයාගන්න පුළුවන් සුපිරිම Webpage එකක්.

🤍 මේක SL FF NEWS අපි Design කරපු එකක්. එකෙන් ඔයාලට Free Fire Account එක හදපු දවස, වෙලාව, එතකොට අන්තිමට log උණු දවස වෙලාව ඇතුළු ගොඩක් විස්තර බලාගන්න පුළුවන් ඔයාලගේ ID එක ගහල.

🔒 මේකෙදි ඔයාලගේ ID එක විතරක් ගහල විස්තර බලාගන්න පුළුවන්. මුකුත් password දෙන්න නැ. Account එකට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැ.

💫 මේ Project එක හෙට ඔයාලට Release කරන්න ඉන්නේ. කව්ද ලෑස්ති ඔයාලගේ, ඔයාලගේ යාලුවන්ගේ id ගහලා විස්තර බලන්න 😼

❤️ මේ post එකට Heart React කරමු. ❤️

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post