Infernoshock Katana

 

⏰️ කාලය :- ඔක් 3 - 16


💓 ඔන්න හෙට Dual Mode Katana එකක් එනවා. මේකෙදි ඔයාලට Game එක ඇතුලෙදි Katana එක switch කරලා මාරු කරන්න හම්බෙනවා.

💓 Enemy කෙනෙක් knock වෙලා Finishing move එක කරද්දී Special Animation එකක් තියෙනවා. (හැබැයි මේ Animation එක පෙන්නේ අපිට විතරයි)

🤍 එහෙනම් හිතලා බලන්න මේ Event එක complete කරනවද කියලා.

🥏 SL FF NEWS Whatsapp Channel එක Follow කරන්න.

https://whatsapp.com/channel/0029Va5zFL3BA1ezhREQu245


Tiktok - https://vm.tiktok.com/ZSN877umT/


══════════════════

    〄 SL FF NEWS ©

          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰

══════════════════

Post a Comment

Previous Post Next Post