Monster Ring (Upcoming)


⏰️ කාලය :- සැප් 14-27

👹 ඔන්න හෙට පාන්දර 1.30ට Monster Jacket Theme එකේ Items Monster Ring එකට එන්න තියෙනවා.

👹 මේකේ Bundle, Items එහෙම Special Effect එහෙම තියෙනවා.

🤍 මේකේ Scar එක Mythic+ Tier එකේ හොදම Scar එකක්. එකේ,
• Rate of Fire +++
• Accuracy +
• Movement speed -
තියෙන්නේ. ඒ වගේම Special Hit Effect එකකුත් තියෙනවා.

🧡 ඔයාලා පහල Video එකෙන් මේ Event එක හා Monster Items 6 Review එකක් බලාගන්න පුළුවන්.


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post