Emote Capsule (Upcoming)


කාලය :- සැප්තැම්බර් 11-24

💫 හෙට උදේ 7.30ට Emote Capsule Event එකෙන් මේ පාර Update එකේ Group Emote එක Monster Clubbing Emote එක ඇතුළු තව emote කිහිපයක් එනවා.

💙 මේ Event එකේදී Spin කරද්දී ඔය පාට පාට බොල හම්බෙනවා. ඒ බොල ජාති කිහිපයක් එකතු කරලා ඒ ඒ Emote එක Exchange කරගන්න පුළුවන්.

මේ Emote එක බලන්න ඕනෙ අය පහල Video එකේ විනාඩි 1.12 ඉදන් 1.36 වෙනකම් බලන්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post