Evo Bonanza Upcoming


කාලය : Not Given Yet

🤍 ඉස්සරහට අපේ Server එකට එන්න තියෙන Event එකක් තමයි මෙ Evo Bonanza කියන්නේ.

🤍 මේක තාම Garena එකෙන් Design කරගෙන Event එකක් නිසා හරියටම මේකේ වෙන්නේ මොකක්ද කියලා දැනුවත් කරේ නැ.
එත් මේකේ Evo Gun වගේම Evo Token තියෙනවා.
(Evo Gun එක Buy කරන්නේ නැතුව මෙ event එකෙන් token වලට විතරක් discount එන්නත් පුළුවන් buy කරන්න)

💙 මෙ පින්තුරෙන් Event එකේ එන එකඑක පින්තුර elements ටිකක් ඔයාලට පෙන්නන්න දැම්ම.

🤫 Evo AK, Evo MP5 දෙක චුට්ටක් ගෑවිලා තිබ්බ Event එකේ.

🤍 Garena එකෙන් මෙ Event එක Release කරනකම් හරියටම කියන්න අමාරුයි හැමදේම. මොන විදිහට වෙනස් වෙයිද කියලා දන්නේ එයාල විතරයි.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post