Rampage Hyperbook Return


කාලය :- ලගදීම

🤍 ඊලග Update එකෙන් Rampage Event එක එන නිසා කලින් පාර දුන්නු Rampage Hyperbook එක Store එකට Return කරන්න යන්නේ.

🤍 Rampage Hyperbook එක නැති අය මෙ සීමිත කාලයේදි අනිවාර්යෙන් buy කරන්න මොකද මේක නිතර Return කරන එකක් නෙමේ. පස්සේ හෙමින් හෙමින් Upgrade කරගන්න පුළුවන් නේ.

🤍 ඊළගට එන Evo Scar 2.0 එකේ දෙවැනි Look එක

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post