Densho Ring


කාලය :- ජුලි 31-අගෝස්තු 6

👿 ජුලි 31 වෙනිදා ට අපේ Server එන Densho Trend එකේ Items තමයි මෙ තියෙන්නේ.

🧡 මේකෙදි Male Bundle, Female Bundle, M14 Legendary Skin, AWM Theme Skin, Knife skin, Grenade ඇතුළු ගොඩක් දේවල් එනවා.

🧡 මේකේ ගොඩක් දුර‍ට Universal Star Token ම exchange කරන්න ඒයි. වෙන Token එකක් එන්න තියෙන ඉඩ පොඩි සම්භාවිතාවයක්‌ තියෙන්නේ.

💫 මෙ Event එකේ Tiktok Review එක

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post