Upcoming Faded Wheel
Evo M1014 2.0 : Scorpio Shatter
කාලය :- මැයි 5 - ජුනි 3
😍 ඔන්න අද රැ 9.30 හෝ හෙට පාන්දර 1.30ට එන Faded Wheel ඒක තමයි අලුතින් එන Evo Gun ඒක M1014 (දිග ශෝටි) 2වෙනි Evo Gun ඒක.
💙 මෙ Evo Gun අනෙක් Evo Gun වලට වඩා ගොඩක් වෙනස්.
Level 8ක් තියෙනවා. Token ගාන වැඩි, හම්බෙන දේවල් ගොඩක් තියෙනවා.
💜 මෙ Evo Gun එකේ හැමදේම ගැන සම්පුර්ණ video එකක් හෙට වෙද්දී දාන්න බලාපොරොත්තු වෙනවා.
══════════════════
〄 SL FF NEWS ©
𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════