Orion Notice


🤍 Project Crimson Event එකෙන් Orion Character එක ගත්තු අයත් ඇති තාම ගන්න බැරි උණු අයත් ඇති. පහල නිවේදනය කියවන්න.

🤍 මැයි 31 Update එකෙන් පස්සේ Orion Character එක Store එකට එනවා Gold 30,000ක්‌ හෝ 1499💎 වලට ඔයාලට ගන්න පුළුවන් වෙන්න.

💫 Project Crimson event එකෙන් මහන්සි වෙලා Character එක ගත්තු අයට මැයි 30ට කලින් Orion දාගෙන 1 match එකක් Play කරලා Aching Power Emote එක Free ගන්න පුළුවන්.

💫 Orion Character එක දැනට සාපයක් වෙලා නේ ඉන්නේ. ඉන්නකෝ ඊලග Update එකෙන් එන Female character එක ඊටවඩා එපා වෙන ජාතියේ එකක් 🌝

💫 මැයි 31 එන සුපිරිම Magic Cube Bundle 20 බැලුවේ නැත්තම් පහල ලින්ක් එකෙන් බලන්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post