MP40 Ring


කාලය : මැයි 26- ජුනි 8

💫 Incubator MP40 Collection + Royal Flush MP40 එකයි ඔක්කොම මැයි 26 පාන්දර 1.30ට Token Ring Event එක හරහා Return වෙන්න තියෙනවා.

💫 සාමාන්යෙන් Prize එකක් ගන්න 2000💎 - 3000💎 වගේ යන Event එකක් මේක.

✨️ ඉස්සරහට Incubator අයින් කරන නිසා පරණ Incubator Bundle, Guns එහෙම return කරන්නේ මෙ event එකට.

💙 මැයි 31 Magic Cube වලට එන සුපිරිම Bundle 20 බලන්න මෙතනින්

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post