BLUE FLAME DRACO AK DETAILS



💖 Freefire Battle Royal Game එකේ 2 à·€ෙනි  Evolution Gun එක à·€ිදිහට මේ Blue Flame Draco AK47 Skin එක à¶‡à·€ිත් තියෙනවා.
💖 මේක Upgrade කරන්න Blue Flame Draco Token ඕනේ.

💖 මේ Evo AK47 එකට Level 7ක්‌ තියෙනවා.

🔫 Level 01 ðŸ’™



    💖 අලුත් පෙනුම.
    💖 Weapon Skills
         ▣ Rate of fire +
         ▣ Damage +
         ▣ Movement Speed --

🔫 Level 02 ðŸ’™

Token 30 (300💎)

  💖 Kill Announcement
         ▣ Kill එකක් ගත්තම Kill à¶šà¶»ේ කවුද කාවද, මොන gun එකෙන්ද කියන එක පෙන්නන bar එක.
  💖 Weapon Skills
         ▣ Rate of fire +
         ▣ Damage +
         ▣ Movement Speed -

🔫 Level 03 ðŸ’™

Token 60 (600💎)

    💖 අලුත් පෙනුම.

🔫 Level 04 ðŸ’™

Token 120 (1200💎)



  💖 Hit Effect
         ▣ උන්ඩේ Enemy ගේ ඇගේ වදිද්දී එන එලිය.
  💖 Weapon Skills
         ▣ Rate of fire ++
         ▣ Damage +
         ▣ Movement Speed -

🔫 Level 05 ðŸ’™

Token 240 (2400💎)




  
  💖 Firing Effect
         ▣ උණ්ඩ Gun එකෙන් යන Animation එක
  💖 Kill Effect
         ▣ Kill à¶‹à¶±ාට පස්à·ƒේ enemy ගේ body එක තියෙන තැන එන animation එක.

🔫 Level 06 💙

Token 400 (4000💎)

    💖 අලුත් පෙනුම.
    💖 Extra Ability : Gloo Wall à·€à¶½à¶§ කරන Damage එක à·€ැඩි à·€ෙනවා

🔫 Level 07 ðŸ’™

Token 600 (6000💎)

    💖 අලුත් පෙනුම.
    💖 Exclusive Emote එක :- Draco's Summon





💖 à¶¸ෙක Upgrade කරන්න ඔක්කොම Token 1450 ක් යනවා. ඒ කියන්නේ 14500💎 à¶š් යනවා.

AK RETURN 2021 MAY POST - CLICK HERE


CLICK BELOW BUTTON TO FIND TOKEN COUNT FOR EVO CRATES (BOX)



╔══════ ༺ 💎 ༻ ═════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚═════❖•༺💎༻•❖════╝



POST RECREATE : 2023-05-14

Post a Comment

Previous Post Next Post