Upcoming Luck Royals


✨️ මේ තියෙන්නේ අපිට ඊලග එන්න ගොඩක් ඉඩ තියෙන Gold Royal, Diamond Royal, Weapon Royal තුන.

ඒ වගේම යට තියෙන්නේ ඊළගට එන Topup event ඒක.

🤍 මේ Bundle, Gun හැර වෙන ඒවා එන්න සුළු ඉඩක් තියෙනවා. Garena එකෙන් තාම කිසිම confirm news එකක් දීලා නැති නිසා.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post